Saturday, October 14, 2017

ඇගේ ගී

මේ ඇගේ ගී නිසල වෙන යාමය ද
සසල තුරුපත් අතරමග
මිහිරි සුමිහිරි ඇගේ රාවය ද
නොනිවි දෙසවන් අසල වන

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි