Friday, February 17, 2017

රිසි හසරැල්ලේය

රිසි හසරැල්ලේය නිසි කඳුලැල්ලේයා
වැසි ගඟුලැල්ලේය රිවි වියලිල්ලේයා
නොම නැවතිල්ලේය අපමණ රැල්ලේයා
හදවත අල්ලේය හිත නිවහල්ලේයා

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි