Monday, December 12, 2016

නොපෙනීම. The Lack of Sight.

උපැස් යුවල
බිඳී විසිරුණි 

අඩි හතරකට පහකට
වඩා දුර සියලු දෑ
දිය සායම් සිත්තමක් වැන්න

ඔබ ඊට වඩා
හුඟාක් දුර ය.

The glasses
got shattered

Everything
further than a couple of feet
seems like
an oil painting

You
are much
further
away

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි