Monday, December 12, 2016

දරු කැක්කුම?

පැන් උගුරු
හිස් මොළේ ගිය විට
ළය නතර වන
අම්මලා

වෙඩි උණ්ඩ
හදවතේ රැඳෙන විට
ඉවතකට හැරී
පැන් බොති

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි