Tuesday, December 6, 2016

සි.

අන්න අර සිත්තරා
ඔන්න ඔය සිත් හොරා
ගෙන ගියේ
සිල්ලරට විකිණුනු
මම ම සිත්තම් කළ
සිතිවිලි සිතියමක්
නිසා ම ද?

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි