Tuesday, December 6, 2016

කවි

මම ලියන කව්
මට මිස
ඔබට නොව

ඔබ කියවන කව්
ඔබට මිස
මට නොව

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි