Monday, December 12, 2016

මේ නත්තලෙ හි

මේ නත්තලෙ හි
හිම නැත

වැරදි
අර්ධගෝලයෙහි නිසා
විය යුතුය

ඔබ ට හිම
අවැසි නැත

සිසිල පතුරවන
බැවිනි.

සැබැවිනි.

දැවෙන
හදවත් වලට
නිතැතිනි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි