Monday, December 12, 2016

සඳක්

ඔබ 
දිය වෙවී
නිශාචර පෘතුවිය ට
ඇද හැලෙන 
සඳක් 

මම
ලිය නොවී
ඔබේ ඔය සතන් මත
කැකෑරෙන
කවක්

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි