Friday, November 4, 2016

සබඳ

සබඳ
මම උත්ථානය
කළෙමි.

මේ කව්
මෝක්ෂගත වීමට පෙර
වූ අවසන්
පියවරයි.

ඔබ තවම
උකුත් වී ද
නැති.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි