Wednesday, November 30, 2016

මා නැති ලොවක
ඔබ සතුට
මට
දුකකි - සතුටකි
දෙකින් එකකි

ආත්මාර්ථයෙහි ද
ප්‍රේමයෙහි ද
උපත
එකම උල්පතෙකි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි