Friday, November 4, 2016

දෑස්

සිපිරිගෙයකි
නටඹුන් වූ;
එබැවින්
අතැර යාහැකි
නමුදු
මඟහල නොහැකි

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි