Monday, December 14, 2015

කාබන්

මම එකම එක
කිලුටු කාබන් ඉරක්
පොඩි වී නැවී
රැළි ගැසී හැකිලුණු
සුදුම සුදු නොකිලිටි
කඩදාසි හදවතක

ඉතින් දවසක
අවසරද
සැලකිලිමත්ව දිග හැර
රැළි යව යවා පිරිමැද
හැඩි කරන්නට හදවත?

කාබන් ඉරි ඇඳ
හදවත පතුලත
අකුරු වලින් සිත්තම් කර...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි