Tuesday, October 6, 2015

සහෘදය

සහෘදය,
ඔබ දකුණු අර්ධගෝලයෙහි මිය යද්දී මම උතුරු අර්ධගෝලයෙහි ගල් වී, මිදී හිරි වැටී මිය යමි... ඔබද මමද සමකයෙහි ඉපිද නිවස්නය අතැර ගව් ගණනක් දුරින් වූ නන්නාඳුනන ඉසව්වක හෙමි හෙමින් මිය යමු... මේ කව් සැතපුම් දහස් ගණනක් දුරින් වූ ඒ සොඳුරු වියෝවට..

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි