Sunday, October 4, 2015

විකල්ප ප්‍රේමය.

සංසාරගත සැනසිල්ලක්මැයි යහන් දොර ලඟ නොවෙන ස්නේහය
උන්මාද සිත රැවටිල්ලක්මැයි සයිබරය මත දුවන ප්‍රේමය
මංපාරහිමි හසරැල්ලක්මැයි ශෘංගාර සිත නිවන ප්‍රීතිය
සංසාරමය පැටලිල්ලක්මැයි වියමනෙහි ඇවිලෙනා රාගය

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි