Thursday, October 9, 2014

මිනිස් දඩයම

මේ
මිනිස් දඩයමෙහි
කොතැනකදී හෝ
අපි
හමුවීමු.
අපි අපිව
දඩයම්
කර ගතිමු
ඔබ මා
මැරීහි.
මම ද ඔබ
මැරීමි.

මම
තවත් දඩයම් කරමි.
තව තවත්
තව තවත් දඩයම් කරමි.
නමුදු කිසිවකුත්
නොමරමි.
තව තවත්
තව තවත් මැරෙමි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි