Wednesday, September 24, 2014

මියැදුනෙමි

ප්‍රේමය
නිර්වචනය කරනට
වෙර දරා
මියැදුනෙමි..
අරුත්සුන් අද්‍රව්‍ය
අකීකරු වස්තුවක
හැඩය මැන
බර කිරන්නට ගොස්
මා මතම
පෙරලගෙන...
අහෝ මම මියැදුනෙමි
ප්‍රේමයද මරාගෙන....

1 comment:

  1. I died,
    Trying hard
    To define
    Love...
    Trying to observe
    The shape and
    To weigh
    This mass,
    Immaterial, Meaningless
    And Disobedient;
    I had it fallen on me...
    Alas I died
    With me, Killing Love....

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි