Monday, September 22, 2014

ප්‍රකම්පන

රැය 
කාංසිය ඉදිරියෙහි
නිරුවතිනි..
ගත
රාත්‍රිය ඉදිරියෙහි
නිරුවතිනි..
හද 
ආත්මය ඉදිරියෙහි 
නිරුවතිනි..
සිත 
මාත් ඇය සමඟ
නිරුවතිනි..
ප්‍රකම්පන වෙයි....
නිසංසල දෑත්.....

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි