Sunday, September 7, 2014

කපාගෙන ශිරා ලය පසාගෙන ගියා මුත්
තිබේ මා අකීකරු හදේ බණ කතාවක්
මිනීමරු ගතේ ලෙහෙ වැදී හැඩි වුනා මුත්
නිශාචර නිවා හද කලේ භාවනාවක්

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි