Thursday, September 8, 2011

කෙටිම කෙටි කතාවක්

'අපෝ, ඔයාලගෙ මහලොකු ඉස්කෝලෙ? යාලුවෙක් පොතක් ඉල්ලුවහම දෙන්නවත් දන්නෙ නැද්ද? ඉස්කෝලෙමයි ඔයාලට ඉරිසියාව පුරුදු කරන්නෙ'

'එන්න එපා අපේ ඉස්කෝලෙට මුකුත් කියන්න. අපේ ඉස්කෝලෙටනෙ මෙහේ A-9 ඒවා වැඩිපුරම තියෙන්නෙ'

'A-9 නෙවෙයි A-100ක් තිබුනත් වැඩක් තියෙනවද මනුස්සකම කියල දෙන්නෙ නැති ඉස්කෝලෙකින්? හරි, මම මුලින් කියපු කතාව බොරුද?'

'හ්ම්! ඇත්ත තමයි. වෙන කෙනෙක්ට පොතක් දෙනව දැකලා නෑ කවුරුවත් අපේ ඉස්කෝලේ'

'ඒකනෙ, ඔයා කියන්න වෙන ළමයෙක් absent වෙලා හරි මොකක්, හරි පොතක් ඉල්ලුවොත් ඔයා දෙනවද?

'මොකක්! වෙන කිසි කෙනෙක් මට දෙන්නෙ නැත්නම් මම දීලා මොකටද?'


වැදගත් - සත්‍ය සිද්ධියක් ඇසුරෙනි


30 comments:

  1. that's the difference between Mahindians & i think its Southlands ...
    " මචන් මන් ඊයේ ස්කොලේ ආවේ නැ උඹේ පොත පොඩ්ඩක් දෙනවද මට ගෙදර ගිහින් ලියාගන්න.?
    අනිවා මචන් මෙන්න අරන් පලයන්...
    අඩෝ මට මේක දෙන්න වෙන්නේ අනිද්දට හොදේ ? උඹ පාඩම් කරනවද .?
    අඩෝ මොන පිස්සුද බන්.. විකාර නැතිව අරන් පලයන් .."
    This is what happens in MY SCHOOL..
    A 9 ඒවා මහා ගානක් තිබ්බත් අන්තිමේදී රටේ ලොකු ලොකු තැන්වල අපේ එවුන් ඉන්නේ අපේ ස්කොලෙන් අපේ කොල්ලන්ට මනුස්සකම පුරුදු කරපු නිසයි, අපි කරන හොද දේවල් කවදාවත් නිකම්ම වාෂ්ප වෙලා යන්නේ නැ, නංගියේ මල්ලියේ ඉගෙනගනින් මනුස්සකම, අපි කරන හැමදේම මේ හුළගට මුසු වෙනවා, කවදාහරි අපිට ඕන උන වෙලාවක ඒ හුලන් හමද්දී අපි කරපු මනුස්සකම් අපිට අනිවාර්යෙන්ම උදව් කරනවා.

    ReplyDelete
  2. Shaini WimalakeerthiSeptember 9, 2011 at 3:03 AM

    Well,to my greatest pride I could surely add the name * Sacred Heart Convent * to the list which MCG belongs.It is said that children are like flowers , so, to identify those flowers seperately,this difference is surely enough.Also I agree the above comment.But this true story does not apply to every person in the relevant school.From that type of schools, there is a 0.05 % of good students with great qualities .

    ReplyDelete
  3. wowwwwwwwwwwwwwwwwwwwwww !!!!!!!! keep it up ayya ...

    ReplyDelete
  4. i dnt like to say anything abt schls anyway very nice this is wat i think everyone should learn these days ppl dnt care abt humanity they just want their work done and tht's all sooooooo selfish tht's y always good ppl stand out in a crowd u could destroy every single good thing u hv in a second bt sometimes it takes several yrs to practise 1 good thing!!! i think u r one of those ppl who stand out in a crowd:) cpy

    ReplyDelete
  5. @shaini nangi- i wasn't reffering to a particular skul(though of course the thing happened with 1 skul) and hopefully think you are truthful :P

    ReplyDelete
  6. @chathurani-agree 100% to what you said.... but i dunno whether i am such a person as you have mentioned :P.... however....at least every one should try not to be selfish ryt?

    ReplyDelete
  7. ආත්මාර්ථකාමීත්වය කියන්නෙ එක් එක් අය සතු වුන දෙයක්.ඒක එක ඉස්කෝලයක විතරක් තියෙන දෙයක් නෙමෙයි.ඒ දේට ඉස්කෝලයකට බනින්න බෑ.හැම ඉස්කෝලයකම හොද ළමයි වගේම නරක ළමයිනුත් ඉන්නවා.කාටවත් කියන්න බෑ "අපේ ඉස්කෝලෙ ඉන්න හැම ළමය ළගම මනුස්සකම තියෙනව" කියල.ඒ වගේම කාටවත් කියන්න බෑ "ඒ ඉස්කෝලෙ ඉන්න හැමෝම ගාව මනුස්සකම නෑ" කියල.ඉස්කොලෙන් කොච්චර හොද දේවල් කියල දුන්නත් ඒ දේවල් අහන්නෙ නැති ළමයි හැම ඉස්කෝලෙකම ඉන්නව.ඒකට ඉස්කෝලෙට බැනල වැඩක් නෑ.හැම ඉස්කෝලයකින්ම කියල දෙන්නෙ හොද මනුස්සයෙක් වෙන හැටි.කිසිම ඉස්කෝලයක් නරක මනුස්සයෙක් වෙන්න කියල දෙන්නෙ නෑ.හොද ගුණ ධර්ම ළග තියා ගන්න එක ළමයින්ගෙ වැඩක්.ගොඩක් ළමයි බලන්නෙ අනිත් කෙනාට වැඩියෙන් ලකුණු ගන්න මිසක් මනුස්සකම රැක ගන්න නෙමේ.ගොඩක් අය හැම වෙලාවෙම කල්පනා කරන්නෙ අනිත් කෙනාව පරාද කරන්නෙ කොහොමද කියල.තමන් දිනන්නෙ කොහොමද කියල කල්පනා කරන්නෙ බොහොම ටික දෙනයි.අන්තිමේදි ඉස්කෝලෙන් ඔඋට් වෙනකොට එයාල ඉගෙනගෙන තියෙන්නෙ අනිත් කෙනාට වැඩියෙන් ලකුණු ගන්න ක්‍රමය විතරයි.ඊට පස්සෙ ඉතින් සමාජෙට යන්නෙ මනුස්සකම කියන දේ අදුරන්නෙවත් නැති,රොබෝල වගේ මිනිස්සු ටිකක්

    මේ වගේ ගොන් comment එකක් දැම්මට sorry වෙන්න ඕන :)

    ReplyDelete
  8. Shaini WimalakeerthiSeptember 10, 2011 at 3:53 AM

    Of course , I'm really being truthful

    ReplyDelete
  9. මෙහෙමයි කතාව. මේක ලියන්න පාදක උන සිද්ධිය එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධයි. ඒ නැතත් ඉස්කෝලෙකට වඩා එක එක කෙනාට කියන්න ඔනෙ කතාවක් මේක. අනික සාමාන්‍යයෙන් ඉස්කෝලෙකින් වෙන්න ඕනෙ ළමයෙක් ගෙ මනුස්සකම වඩවන එක......ඒක මම සමහර ඉස්කෝල වලින් දකින්නෙ නෑ.....කොහොම උනත් මේක තනි තනි කෙනාට කියන්න ඕනෙ කතාවක් කියන එක මම පිලිගන්නවා

    ReplyDelete
  10. ඉස්කෝලෙකට බෑ හැම ළමයගෙම මනුස්සකම වඩවන්න.හැම ඉස්කෝලයක්ම ළමයි හොද මනුස්සයො කරන්න අවශ්‍ය උපදෙස් දෙනවා.ඒව පිළිපදින එක ළමයින්ගෙ වැඩක්.කොහොමද කියන්නෙ සමහර ඉස්කෝලවලින් ඒ දේ දකින්න නෑ කියල?හැම ඉස්කෝලෙකම මූලික අරමුණ ගුණ ගරුක ළමයි හදන එක.ළමයි එක්කෙනෙක් දෙන්නෙක් වැරදි දෙයක් කරා කියල ඒකෙ වැරද්ද ඒ මුළු ඉස්කෝලෙටම පටවන එක සාධාරණ නෑ

    ReplyDelete
  11. ඇත්ත....මේකත් අනිත් හැම දේම වගේම සාපේක්ෂ කතාවක්. තමන් හොඳ කෙනෙක් නම් කරන දේවල් තමන් දන්නව. ඒ වගේමයි නරක කෙනෙක් උනත් තමන් ගෙ දේවල් ගැන දන්නව. නමුත් ඔය දෙක අතරෙ පිරිසක් ඉන්නව හරියට තමන් කරන දේවල් ගැන නොදන්න. ඔය කියන අයට ඉස්කෝලෙන් ලැබෙන පන්නරය නිසා බොහොම හොඳ මිනිස්සු වෙනවා. නමුත් ඉස්කෝලෙන් අවශ්‍ය තරමට ඒක ලැබෙන්නෙ නැතනම් උන් වෙන පැත්තකට යන්නෙ. මම සමහර ඉස්කෝල වලින් අන්න ඒ මැද ඉන්න පිරිසට සාධාරණයක් වෙනව දකින්නෙ නෑ!

    ReplyDelete
  12. malli sampoorna aththa kathawa agreed with harindu

    ReplyDelete
  13. ඒ අවශ්‍ය මග පෙන්වීම අනිවාර්යයෙන් හැම ඉස්කෝලෙකින්ම ලැබෙනවා.ඕනම ඉස්කෝලයක් තමන්ගෙ ඉස්කෝලෙ ළමයින්ගෙ දියුණුවට වැඩ කරනවා. ඒකෙන් හැම ළමයටම සාධාරණයක් වෙනවා.කාටවත් කියන්න බෑ ඒක එහෙම නෙමෙයි කියලා.ඔයා ඔයාගෙ ඉස්කෝලෙ ගැන දන්න තරම් හොඳට අනිත් ඉස්කොල ගැන දන්නෙ නෑ.ඔයා විතරක් නෙමේ අපි හැමෝම අපේ ඉස්කෝලෙ ගැන දන්න තරම් හොඳට අනිත් ඉස්කෝල ගැන දන්නෙ නෑ.ඒක නිසා අපිට පිටින් පේන දෙයක් දිහා බලල අනිත් ඉස්කෝලවල තත්ත්වෙ කියන්න බෑ.

    කොහොම උනත් හොඳ ළමයෙක් වෙන්න ඉස්කෝලෙන් ලැබෙන පන්නරය විතරක්ම මදි.ඒකට තමන් ආශ්‍රය කරන අයගෙන් ලැබෙන පන්නරයත් බලපානවා.හැම ඉස්කෝලෙකම හොඳ ළමයි වගේම නරක අයත් ඉන්නවා.නරක ළමයි හොඳ අය කරන්න හැම ඉස්කෝලයක්ම එක හා සමානව උත්සාහ කරනවා.ඒකට අවශ්‍ය පන්නරය හැම ඉස්කෝලෙකින්ම දෙනවා.හොඳ ළමයෙක් වෙන නොවෙන එක ළමයින්ගෙ වැඩක්

    ReplyDelete
  14. ඔයා කියන කතාව ඇත්ත. නමුත් මම කලිනුත් කිව්ව වගේ ඕක සාපේක්ෂයි. කිසිම ඉස්කෝලයක් මේකට ගාවගන්න කැමති නෑ. නමුත් අපිට කියන්න බෑ තර්ස්ටන් එකෙන් මියුසියස් එකට පනින එකටත් රිච්මන්ඩ් එකෙන් සවුත්ලන්ඩ්ස් එකට නොපනින එකටත් ඉස්කෝලෙ බලපෑමක් නෑ කියල. තර්ස්ටන් එකේ හොඳ ලමයිනුත් රිච්මන්ඩ් එකේ නරක ළමයිනුත් ඉන්න පුලුවන් (උදාහරණයක් විදියට කිව්වෙ ) ඉස්කෝලෙකින් ළමයෙක්ට ලැබෙන දේ ඉස්කෝලෙට අනුව සාපේක්ෂයි ඔයා පිලිගත්තත් නැතත්. ඉස්කෝලෙකින් ලැබෙන පන්නරයෙන් විතරක් ළමයි හැදෙන්නෙ නැතුව ඇති. ඒ වගේම හැම ඉස්කෝලෙකින්ම ළමයින්ව හදන්න උත්සාහ කරනව ඇති. නමුත් ඒ දරන උත්සාහයත්, ඒකට යොදා ගන්න විධික්‍රමත් ඉස්කෝලෙන් ඉස්කෝලෙට වෙනස් වෙනව. ඒක ළමයට ඍජු බලපෑමක් කරනව.

    ReplyDelete
  15. ඉස්කෝලෙකින් ළමයෙක්ට ලැබෙන දේ ඉස්කෝලයට අනුව සාපේක්ෂයි කියල මම පිලිගන්නවා.ඒත් එහෙම උනා කියල කිසිම ඉස්කෝලයක් නරක දේ කරන්න ළමයින්ට උගන්නන්නෙ නෑනෙ.හැම ඉස්කෝලයක්ම ළමයෙක්ගෙ වැරැද්දක් දැක්කොත් ඒක හදා ගන්න එයාලට උදව් කරනවා. එක ළමයෙක් ආත්මාර්ථකාමී උනා කියලා ඒ දේට ඒ අදාල ඉස්කෝලෙ ළමයින්ට ඉස්කෝලෙන් මනුස්සකම උගන්නල නෑ කියල කියන්න බෑ.ඉස්කෝලෙන් මනුස්සකම ඉගැන්නුවට ඒවා ඉගෙනගන්නෙ නැති ළමයි හැම ඉස්කෝලෙම ඉන්නවා.මහින්ද, රිච්මන්ඩ්, සන්ඝමිත්ත, සවුත්ලන්ඩ්ස්, කොන්වන්ට් කියන හැම ඉස්කෝලයකම එහෙම ළමයි ඉන්නවා.(උදාහරණයක් විතරයි )ඒ වගේම රටේ ලොකු තැන්වල මේ හැම ඉස්කෝලෙම ළමයි ඉන්නවා.එක ඉස්කෝලෙක ළමයි විතරක් නෙමෙයි.(1 වන comment එකට අදාලයි ) ආත්මාර්ථකාමීත්වය, එක ඉස්කොලෙක ළමයි ගාව විතරක් නෙමේ හැම ඉස්කෝලෙකම ළමයි ගාව තියෙනවා.මොකද අද ගොඩක් ළමයි හිතන්නෙ විෂය කරුණු ඉගෙනගැනීම ගැන විතරයි.ඒ නිසා අද හොඳ ගුණ ධර්ම තියෙන ළමයි ඉන්නෙ බොහොම ටික දෙනයි.

    කොහොම උනත් මේක හොඳ post එකක්.

    ReplyDelete
  16. බොහොම ස්තූතියි සහ මම බොහොම සතුටුයි මේ comments ටික ගැන. Post එකේ ඉස්කෝලෙමයි පුරුදු කරන්නෙ කියන එකෙන් අදහස් කලේ ඉස්කෝලෙ නරක කියල දෙනවට වඩා පාසල ප්‍රමුඛ පරිසරය ළමයට දෙන දේ හොඳ නෑ කියන එක. අර මම කලින් කියපු සාපේක්ෂ බව නිසා ළමයට වෙන බලපෑම වෙනස්. කොහොම උනත් බොහොම සතුටුයි මේ comments ටික ගැන. ස්තූතියි ආයෙමත්

    ReplyDelete
  17. ස්තූති කරන්න ඕන නෑ.......sorry වෙන්න ඕන මේ වගේ ගොන් comments ටිකක් දැම්මට....

    ReplyDelete
  18. mehemai me wedi katha ne... lamayekge purudu walata pasala loku balapamak thinawa. Pasalaka lamainge 80% ka oya purudda thinawanam eke mulikama warada pasale culture eka..ithuru 20% gana man kathakaranne ne.. coz sapekshawa 20%k kiyanne 80&n podi kotasak witharai

    ReplyDelete
  19. ah once again..Um talking about the school culture... in any place there is a culture which things are done..

    If that culture is like that 80% of people who are in there is same.. there are always 20% different people in any culture..

    ReplyDelete
  20. and um again saying (for the girl anonymous - i think she z southlands) v r not telling that schools are teaching bad things.. V r talking abt da skul CULTURE .. Oya pasale 20% aniwaryenma hoda lamai athi.. But api kathakaranne bahutharaya gana.. Try to understand it dear.. u can be good, n so do ur friends, but not the majority, um talking abt da majority..

    ReplyDelete
  21. පිලිගන්නව රටේ ලොකු තැන් වල හැම ඉස්කෝලෙම මිනිස්සු ඉන්නව කියන එක. ඒ උනාට ඔයා හිතනවද ඒ හැමෝගෙන්ම ඵලදායී සේවයක් රට වෙනව කියල? මම ඉස්කෝලෙ නම කියන්නෙ නැතුව කියන්නම්. එක අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නව ගාල්ලෙ එක ඉස්කෝල්ක ඉගෙන ගත්තු. එයා මොන මගුල කරත් කරන්නෙ එයාගෙ ඉස්කෝලෙ. ඒක වැරදි නෑ ඉස්කෝලෙට වැඩක් කරන එක. නමුත් ඒක එහෙමද වෙන්න ඕනෙ කියල හිතල බලන්න. හරිඳු අයිය කියන කතාව තමයි මමත් මුල ඉඳන්ම කිව්වෙ. ඉස්කෝලයක් ළමයට දෙන දේ සහ ඉස්කෝලෙකින් ළමයෙක් ගන්න දේ කියන්නෙ දෙකක්. ඒ උනාට ඉස්කෝලෙකින් ළමයට දෙන දේ විතරයි ඉස්කෝලෙකින් ළමයට ගන්න පුලුවන්. එතනදි ළමය හැදෙන්න ඕනෙ ස්වයංව ( සමහර ඉස්කෝල වල. අනිත් ඉස්කෝල වල ළමයට පිටින් හදෙනවට වඩා ඉස්කෝලෙන් ළමයව හදනවා ) ඕක තමයි මම කිව්වෙ සාපේක්ෂයි කියල

    ReplyDelete
  22. Shaini WimalakeerthiSeptember 12, 2011 at 3:39 AM

    WHEW! Your ideas are really interesting,Anonymous.Wish I knew you to share your other feelings or ideas.Unfortunately, it seems that you don't like to reveal yourself.It's really OK and We hope that you'll be keeping in touch with us through this blog.

    ReplyDelete
  23. සිටියා තනියෙන්ම ටියුෂන් පන්තියක
    ලස්සන ගැහැනු ළමයෙක් ලොකු පාසලක
    ලකුණු ගත් බවක් නම් මට නෑ මතක
    පන්තියේ තිබුනු කිසිම විභාගයක

    ආවා අලුත් ළමයෙක් ඒ පන්තියට
    පෙර කී ළමය සිටි ඒ පාසලේ සිට
    ඉන් පසු පන්තියේ තිබුනු විභාග වල
    ගන්නවා දෙදෙන උපරිම ලකුණු සොඳ

    සිටියෙමි බලා ඒ දෙස මම සිනා සිසී
    අපිටත් වඩා දෙදෙනම දැන් ලකුණු ගනී
    පාසල කියා දුන් පුරුද්ද රටක් වටී
    ඉරිසියාව දෙදෙනාටම වැඩ කරතී

    ReplyDelete
  24. මෙක තව ටිකක් කොටකලා නම් එළ .මේකත් හිතට ව්දිනවා
    මමත් ලියුවා කෙටිම කෙටි කෙටි කතාවක් මෙතන කොටලා ඔනෙනම් බලන්න

    ReplyDelete
  25. well, due some circumstances I will keep my identity a secret. well, as a southlander I would like to state to the 1st commenter that every girl in my school cannot be put into that category.. well,, no need to lie about it.. you can say most of the students there can be put into the above mentioned category.. but I must say we were never taught in school not to lend our books to an absentee or a friend. We were taught to respect each other and to help the needed whenever we can. As am studying in another school now, I can say southlands teachers taught us the best; of good habits and manners, although only few practice them. but it is wrong for anyone to denigrate the school for that.. It comes from the family too.. and the persons that you associate.. the above mentioned story is applicable for all the students in Sri Lanka. With time passing, for man, everything has become a game.. actually a race.. everyone is tryanna win the game defeating the other,... everyone thinks about themselves.. about their victory.. even the parents.... one bad thing about Southlands is that students not encouraged enough to take part in sport or any team work. then they grow up being to themselves.... not having any idea about the greatness of a TRUE friend or team spirit.. The school give us enough it's our fault that we don't take the maximum of it... I only told what I saw in Southlands.. but Southlands is not the only school that you undergo this situation... but as a Southlander I am proud of my school... It was, is and will be the best for me wherever I go.. because now I have the experience of two schools, and as am studying in one of the so-called best schools in the country.. i see no big difference in both schools... but I must say Southlands lack many facilities... may be due to its inadequate space and selfish administration... still,, Southlands is BEST... for me..... :)


    thz z kinda long.. bt i thot trth z needed.. fair and squr!! :)

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි