Friday, July 29, 2011

මිතුර.. ඔබ


දෑස තෙත්වෙයි අතීතය නෙතු අග රඟන විට

සොයුර ඔබ අප සිටි විලස සිහිවෙයි සිතන විට
සිනහසුනු හැටි හැඬූ හැටි අප ලඟ සිටිය විට
මිතුරෙකු නොවෙයි සොහොයුරෙකි ඔබ නොනිම් කලකට!

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි