Friday, July 29, 2011

විරුවෙක්?

සුලඟ ගෙන ආ ඒ අමිහිරි සුවඳ පොද
සමඟ දුටු ඒ රක්ත වර්ණ එලිය මැද
දැයක් වෙනුවෙන් නැගී සිටි හුදෙකලා මිනිසා
බොඳව ගිය ඒ තාරුණ්‍යය දෙස හැරී බලයි!!

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි