Friday, July 29, 2011

අතරමඟ...

සාර්ථක ඇරඹුමක
හුදෙකලා ගමන් මඟ මැද
වර්ණවත් අවසානයට පෙර
ශක්තිමත් ජීවයක
අවසන් සුසුම් පොද
නැවතත් සනිටුහන් නොවේවා!

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි